Sunday, November 25, 2018

"IQ Option" से धन कमाएं



व्यापार एक उच्च जोखिम वाला क्षेत्र है जहां आप या तो अपनी पूंजी को दोगुना या यहां तक कि तीन मिनट में खो सकते हैं। इसलिए बाइनरी विकल्प आपको केवल तभी सूट देगा यदि आप अपने निवेश पर जोखिम लेना चाहते हैं।

कई बाइनरी व्यापारियों और प्लेटफॉर्म हैं। लेकिन आज मैं आपको सबसे लोकप्रिय और उपयोगकर्ता के अनुकूल बाइनरी विकल्प प्लेटफार्म का उपयोग करने का सुझाव देने जा रहा हूं जिसे "आईक्यू विकल्प" कहा जाता है। आईक्यू विकल्प बहुत उपयोगकर्ता के अनुकूल है और आप अपने पैसे को बहुत तेज़ी से वापस ले सकते हैं।

आप नीचे दिए गए लिंक पर क्लिक करके या पंजीकरण फॉर्म भरकर पंजीकरण कर सकते हैं।

        

General Risk Warning:
The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.






सबसे मूल्यवान बात यह है कि आप अपने सभी फोन अपने मोबाइल फोन से भी कर सकते हैं। यह एंड्रॉइड और आईओएस दोनों के लिए सबसे उन्नत और परिष्कृत मोबाइल एपीपी प्रदान करता है। इसलिए आप अपने मोबाइल फोन का उपयोग करके अपने पैसे का व्यापार भी कर सकते हैं।

                                                यहां से मोबाइल ऐप डाउनलोड करें

General Risk Warning:
The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.





एक और सबसे महत्वपूर्ण बात यह है कि आईक्यू विकल्प आपको अभ्यास करने के लिए 10000 डॉलर के साथ डेमो खाता प्रदान करेगा। इसके नवीकरणीय भी। इसलिए आप इसे अपने विचारों से अभ्यास कर सकते हैं और तकनीकों और पैटर्न को अपने तरीके से पहचान सकते हैं।


..... चलो व्यापार कैसे करें ......



तो, ऊपर आईक्यू विकल्प मंच की तस्वीर है। भले ही आप इसे बहुत जटिल मानते हैं, लेकिन इसमें उन सभी चीजों को शामिल किया गया है जिन्हें आपको व्यापार करने की आवश्यकता है। । अब देखते हैं कि हम इस पर व्यापार कैसे कर सकते हैं।

सबसे पहले आप देख सकते हैं कि दो लाइनें हैं। एक घड़ी के संकेत के साथ एक सफेद रेखा है और दूसरा एक लाल रेखा है। प्रवृत्ति को सफेद रेखा तक पहुंचने से पहले आपको अपना व्यापार करना होगा और प्रवृत्ति लाल रेखा तक पहुंचने पर बंद हो जाएगी।

तो इस तरह आप अपना व्यापार डाल सकते हैं। मुट्ठी आपको परिभाषित करना है कि आप किस मूल्य का व्यापार करेंगे। वह स्ट्राइक कीमत है।



जैसा कि चित्र में दिखाया गया है, आप राशि बॉक्स में अपना स्ट्राइक वैल्यू डाल सकते हैं।

फिर जब, ट्रेंड लाइन सफेद रेखा तक पहुंचने से पहले आप "PUT" या "CALL" बटन पर क्लिक कर सकते हैं और एक बिंदु परिभाषित कर सकते हैं।



यदि आप "CALL" बटन पर क्लिक करते हैं जिसका अर्थ है कि आप कहते हैं कि ट्रेंड लाइन इस बिंदु से ऊपर हो जाएगी जब यह लाल रेखा तक पहुंच जाएगी।

यदि आप "PUT" बटन पर क्लिक करते हैं जिसका अर्थ है कि आप कहते हैं कि इस बिंदु से ट्रेंड लाइन डाउन हो जाएगी जब यह लाल रेखा तक पहुंच जाएगी।




फिर आपको तब तक इंतजार करना पड़ेगा जब तक कि ट्रेंड लाइन लाल रेखा तक न पहुंच जाए। यदि आपने अपने व्यापार को "PUT" के रूप में परिभाषित किया है और ट्रेंड लाइन नीचे आपके व्यापार बिंदु पर रेखांकित है, तो आपको लाभ मिलेगा। जैसा कि उपर्युक्त चित्र में दिखाया गया है, मैंने स्ट्राइक वैल्यू को 1 डॉलर के रूप में परिभाषित किया है और "PUT" व्यापार परिभाषित किया है। फिर प्रवृत्ति मैंने परिभाषित पिंट के नीचे लाल रेखा तक पहुंची। इसलिए मुझे लाभ के रूप में 0.74 डॉलर मिल गया। मेरे स्ट्राइक वैल्यू से 70%


इसमें सबसे महत्वपूर्ण बात यह है कि उस बिंदु का चयन करना जहां आपको "PUT" या "CALL" करने की आवश्यकता है। आपको इसे पहचानने का अपना तरीका बनाना है। उपयोग करने के लिए मंच में आपके पास कई संकेतक उपलब्ध हैं। आप डेमो खाते से अभ्यास कर सकते हैं और अपनी ट्रेडिंग तकनीकों का परीक्षण कर सकते हैं। लेकिन आपको यह सुनिश्चित करने की ज़रूरत है कि आप हमेशा अपना पैसा खोने का जोखिम रखते हैं।


आप अपने पैसे को अपने क्रेडिट / डेबिट कार्ड से या "Skrill" से भी जमा कर सकते हैं।

इस वीडियो को भी देखें। इसमें एक संक्षिप्त परिचय है और आपको जो कुछ जानने की जरूरत है।








Saturday, April 8, 2017

IQ Option - Ultimate Trading Platform




Trading is a high-risk area where you can either double or even triple your capital or lose it in a few minutes. Therefore binary option will suite you only if you are willing take risk on your investment.

There are many binary traders and platforms. But today I'm going to suggest you to use the most popular and user friendly binary option platform which is called "IQ Option".  IQ Option is very user friendly and you can withdraw your money very fast. 

You can register to IQ option by clicking below link or filling below registration form.


General Risk Warning:
The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.






The most valuable thing in IQ Option is you can make your all trades from your mobile phone as well. IQ Option provides one of the most advanced and sophisticated mobile APP for both Android and iOS. Therefore you can trade your money using your mobile phone as well. 


General Risk Warning:
The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.




Another most important thing is IQ Option will provide demo account with 10000$ to you to practice. Its renewable also. Therefore you can practice it with your own ideas and identify the techniques and patterns in your own way.


.....Lets See How to trade on IQ Option.....




So, above is the picture of IQ option platform. Even though you think it very complex, But it includes all the things u need to trade. . Now lets look at how can we trade on this.

Firstly you can see there are two lines. One is a white line with clock sign and other one is a red line. You have to put your trade before the trend reach to the white line and trade will close when the trend reach to the red line.

So this is the way you can put your trade. Fist you have to define what is the value you will trade. That is the strike price.



As shown in the picture you can put your strike value in Amount box.

Then after when, before the trend line reach to the white line you can click "PUT" or "CALL" buttons and define a point.



If you click on "CALL" button that means you says trend line will be on up from this point when it reach to the red line.

If you click on "PUT" button that means you says trend line will be on down from this point when it reach to the red line.




Then after you have to wait until trend line reach to the red line. if you defined your trade as "PUT" and trend line crossed the reline below to your trade point, then you will get the profit. As shown in the above picture, I defined strike value as 1$ and define a "PUT" trade. Then trend reached to the red line below the pint I defined. Therefore I got 0.74$ as the profit. Its 70% from my strike value.

The most critical thing in this is, selecting the point where you need to do a "PUT" or "CALL". You have to build your own way of identifying it. You have many indicators provided in the platform to use. You can practice from the demo account and test your trading techniques. But you need to make sure that you are always at a risk of loosing your money.

You can deposit your money from your credit/debit card or from Skrill as well.

Watch this video as well. It has a brief introduction and everything you need to know.





Good Luck !



General Risk Warning:
The financial products offered by the company carry a high level of risk and can result in the loss of all your funds. You should never invest money that you cannot afford to lose.






Sunday, March 19, 2017

IQ Option වල නිතර ඇහෙන ප්‍රශ්න


IQ Option ගැන දැනටමත් ඕගොල්ලෝ දන්නවා ඇතිනේ.  අලුත්  පටන්ගන්න කෙනෙක්ට IQ Option ගැන දන්නේ නැත්තන් පහල Link එකෙන් සම්පුර්ණ විස්තරය බලාගන්න පුලුවන්.

IQ Option වලින් සල්ලි හොයමු


IQ Option වලට PC එකෙන් Register වෙනවනම් මෙතනින් Register වෙන්න.


Phone එකෙන් Register වෙනවනම් මෙතනින් Register වෙන්න.





IQ Option පටන් ගන්න කෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්න වලට උත්තර තමයි දැන් අපි බලන්න යන්නේ.

1. IQ Option වලින් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද?

IQ Option කියන්නේ දැනට ලෝකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන Trading Platform එක. මේක 100% ම විශ්වාශවන්ත Binary Option Broker කෙනෙක්. ඒවගේම IQ Option එක ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන Binary Option Platform එක හැටියටත් 2015 දී ජංගම දුරකතන සදහා වන හොදම App එක හැටියටත්, ප්‍රධාන වශයෙන් ලෝකයේ හොදම Binary Option Broker සහ Trading Application එක හැටියටත් සම්මාන දිනාගෙන තියනවා. ඉතින් Binary Option වලින්  සල්ලි හොයන්න හිතාගෙන ඉන්නවානම් IQ Option තමයි හොදම තෝරාගැනීම.

2. IQ Option වලින් කියක් විතර හොයන්න පුලුවන්ද?

IQ Option වලින් හොයන්න පුලුවන් ගාන මේච්චරයි කියලා කියන්නනම් බෑ. මොකද ඒක තීරණය වෙන්නේ ඕගොල්ලන්ගේ හැකියාව මත. IQ Option වලින් එක Trade එකකට Profit එක 80%-90% අතර ගානක් ගෙවනවා. ඉතින් ඕගොල්ලෝ 10$ invest කලොත් ලාභය $9. $1000 invest කලොත් $900. ඉතින් "PUT", "CALL" දාන්න ඕනා තැන හරියටම අල්ලගන්න විදියක් හොයාගත්තොත් දවසට $1000ක් උනත් හොයන්න පුලුවන්.

3. IQ Option කොහොමද පුරුදු වෙන්නේ?

IQ Option පුරුදු වෙන්න ඕගොල්ලන්ට Practice Account එකක් $10000 එක්ක හම්බෙනවා. ඕගොල්ලන්ට ඒ සල්ලි වලින් කැමති විදියට trade කරලා ඕගොල්ලන්ගේ techniques test කරන්න පුලුවන්. ඉතින් හොදට පුරුදුවෙලා Trade කරන්න පුලුවන්.

4. IQ Option  එකට සල්ලි කොහොමද දාන්නේ?

අපිට IQ Option එකට සල්ලි දාන්න ක්‍රම ගොඩක් තියනවා. ඒකෙන් ලේසිම විදිය තමයි Credit හෝ Debit Visa/Master Card එකකින් සල්ලි දාන්න පුලුවන්. ඒවගේම Skrill Account එකකිනුත් ඕගොල්ලන්ට සල්ලි දාන්න පුලුවන්.

ඕගොල්ලන්ට Skrill Account එකක් නැත්තන් මේ Link එකෙන් හදාගන්න.


4. IQ Option වලට සල්ලි කියක් දාන්න ඕනද?

IQ Option එකට දාන්න පුලුවන් අඩුම ගනන තමයි $10. $10 හෝ ඊට වඩා වැඩි ඕන ගානක් දාන්න පුලුවන්.

5. අපි දිනන සල්ලි කොහොමද අතට ගන්නේ?

අපි දිනන සල්ලි අපිට අපේ Credit/Debit Card එකටම ගන්න පුලුවන්. නැත්තන් Skrill Account එකට ගන්නත් පුලුවන්. Withdraw කරලා දවස් 3-4 කින් සල්ලි Card එකට එනවා.

එහෙනම් හැමෝටම ජය !




සිංහල විහිළු කතා කියවන්න කැමතිද? මෙන්න හොදම App එක.

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක:




Thursday, March 16, 2017

IQ Option වලින් සල්ලි හොයමු




පොඩි කාලේ ඉදලා ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ Campus ගිහිල්ල හෝ නැතුව ඊලගට අපි හැමෝම බලන්නේ හොද Job එකක් හොයාගෙන අපේ හිතේ මවාගෙන හිටපු ජිවිතේ සතුටින් ගෙවන්නේ කොහොමද කියලා නේදඒකට ඉතින් සල්ලි ඕනානේ. ඒනිසා අපි හැමෝම කැමති Job එකෙන් හම්බෙන ගානට අමතරව තව කියක් හරි හොයාගන්න. දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගෙන එකෙන් හම්බෙන ගාන ඉතුරු කරගන්න පුලුවන් උනොත් කොහොමදලෝකයේ සාර්ථකම ආයෝජකයෙක් වෙන Warren Buffet කියලා තියනවා කවදාවත් එක ආදායම් මාර්ගයක පමණක් රැදී ඉන්න එපා, දෙවෙනි ආදායම් මාර්ගයකට ආයෝජනය කරන්න කියලාඉතින් මම මේ කියන්න යන්නේ ඒවගේ සාර්ථක දෙවෙනි ආදායම් මාර්ගයක් හදාගන්න පුලුවන් විදියක් ගැනයි.

මේක තමයි Binary Option. කාලයත් එක්ක ලෝක මුල් වෙළඳපළේ සිදුවෙන වෙන මිල ඉහළ පහළ යාම් වලින් ඉතා සරලව හා වේගවත්ව ඉහළ ප්රතිලාභ හිමි කර ගත හැකි Trading ක්රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේමෙතනදි මුදල්, stocks හෝ ද්රව් තමයි trade වෙන්නේදැන් ඕගොල්ලෝ හිතන්වා ඇති මම කොහොමද ඔවා දන්නේ මට ඔය complex දේවල් හිතන්න වෙලාවක් නෑනේ කියලා. Forex trading වල තියන එක complexity නිසාම තමයි Binary trading කියන එක හැදෙන්නේ. මේක බොහොම සරල එවගේම ඉතා ඉක්මනින් මුදල් උපයා ගැනීමේ හැකියාව තියන ක්රමයක්තව විදියකට කිව්වොත් Forex වල කෙටි කාලීන ආයෝජනය තමයි Binary Option කියන්නේ.


හරි. දැන් මම කියන්න යන්නේ Binary Option කරන්න දැනට  තියන ලේසිම platform එක ගැනඒක තමයි IQ Option. IQ Option කියන්නේ තාක්ෂණික දැනුම ඉතාම අඩු කෙනෙක්ට උනත් ඉතාමත්ම පහසුවෙන් කරන්න පුලුවන් ගොඩක්ම user friendly platform එකක්.




හරි දැන් අපි බලමු කොහොමද මේකේ Register වෙන්නේ කියලාඕගොල්ලන්ට පුලුවන් මේ පහල තියන Link එකට ගිහින් IQ Option වල Register වෙන්න. මේ Link එකෙන් Register වෙන එකේ තියන වාසිය තමයි වලට ඔගොලෝ IQ Option වලට දාන හැම මුදලකටම එකෙන් 25% Bonus එකක් ගෙවනවා කියන්නේ ඔගොල්ලෝ $10 දැම්මොත් IQ Option වලින් ඕගොල්ලන්ට $12.5 හම්බෙනවාඕගොල්ලෝ වෙනම Register උනොත් වාසිය ඔගොල්ලන්ට හම්බෙන්නේ නෑ

මේ Bonus එක එකපාරක් විතරක් දෙන එකක් නෙමේයි. ඕගොල්ලො සල්ලි දාන හැම පාරකම මේ Bonus එක හම්බෙනවා.

Link to Register

මේ Form එක පුරවලා ඕගොල්ලන්ට ලේසියෙන්ම  Register වෙන්න පුලුවන්




මේකේ තියන තවත් වැදගත් දෙයක් තමයි ඕගොල්ලන්ගේ Phone එකෙනුත් මේක කරන්න පුලුවන් වීම. කියන්නේ Computer එකක් අවශ්යම නෑ මේක කරන්න. ඕගොල්ලන්ගේ Android or iPhone එකෙන් Trade කරන්නත් IQ Option ගොඩක්ම user friendly App එකක් අපිට දිලා තියනවාමේ පහල තියන Link එකෙන් ඔගොලන්ට Android or iPhone App එක ගන්න පුලුවන්කලින් වගේම තමයි මේ Link එකෙන් Register උනොත් ඕගොල්ලන්ට 25% Bonus එකක් හම්බෙනවා.





....හරි දැන් බලමු කොහොමද මේකෙන් Trade කරන්නේ කියලා....

IQ Option වල තියන විශේෂම දේ තමයි අපිට trade කරන්න free $10000 ලැබෙන එක. ඒනිසා අපිට පුලුවන් මේ platform එකට හොදට හුරුවෙලා අපේම strategy එකක් හදාගෙන අපේ වැඩේ පටන්ගන්න. ඒනිසා මුලින් Practice Account එකේ සල්ලි වලින් කරලා පුරුදු වෙන්න. 


ඕගොල්ලන්ට පේනවා ඇති උඩ තියන පින්තූරේ ඔරලෝසුවක ලකුණක් තියන සුදුපාට ඉරකුයි රතුපාට ඉරකුයි තියනවා. රතු ඉර තමයි අපේ trade එක ඉවරවෙන වෙලාව. සුදු ඉර තමයි අපිට trade එකක් දාන්න පුලුවන් අවසන් සීමාව. සුදු ඉරයි රතු ඉරයි අතරෙදි අපි trade එකක් දැම්මොත් ඒක අයිති වෙන්නේ ඊලග trade එකට. ඒකට අලුත් රතු ඉරක් හම්බෙයි.

හරි මෙහෙමයි කරන්නේ. මුලින් අපි trade කරන්නේ ඩොලර් කියක්ද කියලා දාන්න ඕනා. 


ඊට පස්සේ Trend Line එක ඇදි ඇදි සුදු ඉර ලගට එන්න කලින් අපිට පුලුවන්  අපිට කැමති තැනකදි "PUT", "CALL" කියන දෙකෙන් එකක් click කරල point එකක් mark කරන්න. 



ඊට පස්සේ තියෙන්නේ trend line එක රතු ඉර ලගට එනකන් බලන් ඉන්න තමයි. අපි අර mark කරපු point එකේදි අපි දැම්මේ  PUT එකක් නම් trend line එක රතු ඉර කැපෙද්දී තිබුනේ අපි mark කරපු point වඩා පහලින් නම් අපි දිනුම්. පින්තූරේ පේන විදියට මම ඩොලර් 1 තමයි PUT දැම්මේ. රතු ඉර කැපෙද්දී trend line එක තිබුනෙ මම PUT එක දාපු  point එකට වඩා පහලින් ඒනිසා මම $0.74ක් දිනුම්. ඩොලර් 100ක් දැම්මානම් ඩොලර් 74 දිනුම් ! CALL එකක් දැම්මානම් trend line එක රතු ඉර  කැපෙද්දී CALL දාපු point එකට වඩා උඩින් තිබ්බානම් දිනුම්.

මේකේ තියන වැදගත්ම දේම තමයි CALL, PUT දාන්න ඕන තැන අපි හරියටම හිතාගන්න එක. එකට හරියන strategy එකක් අපිම කල්පනා කරලා හදාගන්න ඕනා. YouTube  එකේ එහෙමත් එවගේ strategy ගොඩක් තියනවා. ඒවත් බලලා Practice Account එකෙන් හොදට පුරුදු වෙන්න. 

Practice Account එකෙන් හොදට පුරුදු උනාට පස්සේ අපිට පුලුවන් Real Money දාලා Trade කරන්න. IQ Option එකට ඕනම Visa/Master Card එකකින් සල්ලි දාගන්න පුලුවන්. ඒවගේම උඩ තියන Link වලින් නම් ඔගොල්ලෝ register උනේ 25%ක bonus එකකුත් හම්බෙනවා. දිනන සල්ලි ඔගොල්ලන්ට ඒ Card එකටම withdraw කරගන්න පුලුවන්. 






දැන් ඉතින් ඔගොල්ලන්ගේ අතෙ තමයි වැඩේ තියෙන්නේ. මේක ගොඩක් ඉවසීමේන් කල්පනාවෙන් කරන්න ඕනා වැඩක්. $10 trade කරල එකපාර $19 ගන්නවද  නැත්තන් $100 දාලා $190 ගන්නවද කියන තීරනය තියෙන්නේ ඔගොල්ලන්ගේ අතේ.  හරියට කලොත් මිනිත්තුවකින් ඔගොල්ලන්ගේ සල්ලි double කරගන්න පුලුවන්. 

එහෙනම් හැමෝටම සුභ පැතුම් !




සිංහල විහිළු කතා කියවන්න කැමතිද? මෙන්න හොදම App එක.

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක: