Sunday, March 19, 2017

IQ Option වල නිතර ඇහෙන ප්‍රශ්න


IQ Option ගැන දැනටමත් ඕගොල්ලෝ දන්නවා ඇතිනේ.  අලුත්  පටන්ගන්න කෙනෙක්ට IQ Option ගැන දන්නේ නැත්තන් පහල Link එකෙන් සම්පුර්ණ විස්තරය බලාගන්න පුලුවන්.

IQ Option වලින් සල්ලි හොයමු


IQ Option වලට PC එකෙන් Register වෙනවනම් මෙතනින් Register වෙන්න.


Phone එකෙන් Register වෙනවනම් මෙතනින් Register වෙන්න.





IQ Option පටන් ගන්න කෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්න වලට උත්තර තමයි දැන් අපි බලන්න යන්නේ.

1. IQ Option වලින් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද?

IQ Option කියන්නේ දැනට ලෝකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන Trading Platform එක. මේක 100% ම විශ්වාශවන්ත Binary Option Broker කෙනෙක්. ඒවගේම IQ Option එක ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන Binary Option Platform එක හැටියටත් 2015 දී ජංගම දුරකතන සදහා වන හොදම App එක හැටියටත්, ප්‍රධාන වශයෙන් ලෝකයේ හොදම Binary Option Broker සහ Trading Application එක හැටියටත් සම්මාන දිනාගෙන තියනවා. ඉතින් Binary Option වලින්  සල්ලි හොයන්න හිතාගෙන ඉන්නවානම් IQ Option තමයි හොදම තෝරාගැනීම.

2. IQ Option වලින් කියක් විතර හොයන්න පුලුවන්ද?

IQ Option වලින් හොයන්න පුලුවන් ගාන මේච්චරයි කියලා කියන්නනම් බෑ. මොකද ඒක තීරණය වෙන්නේ ඕගොල්ලන්ගේ හැකියාව මත. IQ Option වලින් එක Trade එකකට Profit එක 80%-90% අතර ගානක් ගෙවනවා. ඉතින් ඕගොල්ලෝ 10$ invest කලොත් ලාභය $9. $1000 invest කලොත් $900. ඉතින් "PUT", "CALL" දාන්න ඕනා තැන හරියටම අල්ලගන්න විදියක් හොයාගත්තොත් දවසට $1000ක් උනත් හොයන්න පුලුවන්.

3. IQ Option කොහොමද පුරුදු වෙන්නේ?

IQ Option පුරුදු වෙන්න ඕගොල්ලන්ට Practice Account එකක් $10000 එක්ක හම්බෙනවා. ඕගොල්ලන්ට ඒ සල්ලි වලින් කැමති විදියට trade කරලා ඕගොල්ලන්ගේ techniques test කරන්න පුලුවන්. ඉතින් හොදට පුරුදුවෙලා Trade කරන්න පුලුවන්.

4. IQ Option  එකට සල්ලි කොහොමද දාන්නේ?

අපිට IQ Option එකට සල්ලි දාන්න ක්‍රම ගොඩක් තියනවා. ඒකෙන් ලේසිම විදිය තමයි Credit හෝ Debit Visa/Master Card එකකින් සල්ලි දාන්න පුලුවන්. ඒවගේම Skrill Account එකකිනුත් ඕගොල්ලන්ට සල්ලි දාන්න පුලුවන්.

ඕගොල්ලන්ට Skrill Account එකක් නැත්තන් මේ Link එකෙන් හදාගන්න.


4. IQ Option වලට සල්ලි කියක් දාන්න ඕනද?

IQ Option එකට දාන්න පුලුවන් අඩුම ගනන තමයි $10. $10 හෝ ඊට වඩා වැඩි ඕන ගානක් දාන්න පුලුවන්.

5. අපි දිනන සල්ලි කොහොමද අතට ගන්නේ?

අපි දිනන සල්ලි අපිට අපේ Credit/Debit Card එකටම ගන්න පුලුවන්. නැත්තන් Skrill Account එකට ගන්නත් පුලුවන්. Withdraw කරලා දවස් 3-4 කින් සල්ලි Card එකට එනවා.

එහෙනම් හැමෝටම ජය !




සිංහල විහිළු කතා කියවන්න කැමතිද? මෙන්න හොදම App එක.

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක: